Thursday, August 25, 2011

තව මොහොතක් හෝ ගතවීමට පෙර මම එය ලියා තැබිය යුතුය..
ජීවිතයේ කතාව ලිවීමට තරම් පශ්චාත් සමයකට එලඹ නැති නමුත් මම මෙය ලියා තැබිය යුතුව ඇත. නැත්නම් මගේ සිත අභ්‍යන්තරයේ කැකෑරෙන සිතුවිලි කවර මොහොතක හෝ දෝරේ ගලායන්තේ ඔවුන් සියළු දෙනා යට කරගෙන විය හැක. එයට පෙර මා මෙය ලිවිය යුතුව ඇත.


1 comment:

  1. උඹේ අකුරු වලින් කියවන එවුන් යට වෙලා යන්නත් එක්කලා ලියන්නයි තියෙන්නේ, ඕන මගුලක් වෙන්න කියලා..!

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.