තව මොහොතක් හෝ ගතවීමට පෙර මම එය ලියා තැබිය යුතුය..
ජීවිතයේ කතාව ලිවීමට තරම් පශ්චාත් සමයකට එලඹ නැති නමුත් මම මෙය ලියා තැබිය යුතුව ඇත. නැත්නම් මගේ සිත අභ්‍යන්තරයේ කැකෑරෙන සිතුවිලි කවර මොහොතක හෝ දෝරේ ගලායන්තේ ඔවුන් සියළු දෙනා යට කරගෙන විය හැක. එයට පෙර මා මෙය ලිවිය යුතුව ඇත.